(+94) 123456123
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
KAPUGOLLEWA M.V.

අ/කපුගොල්ලෑව මහා විද්‍යාලය

කැබිතිගොල්ලෑව කලාපය

  • Register
  • Login
KAPUGOLLEWA M.V.

අ/කපුගොල්ලෑව මහා විද්‍යාලය

කැබිතිගොල්ලෑව කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

විදුහල්පති පණිවිඩය
අ/ කපුගොල්ලෑව මහ විදුහල

 

උතුරු මැද පලාතට අයත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරාව්පතාන කොට්ටාසයේ අ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍/ කපුගොල්ලෑව විදුහල අති දුෂ්කර වර්ගයෙ පාසලකි. මෙම පාසල ද්විතීක පාසලක් වන අතර 6 – 13 ශ්‍රේණි දක්වා (කලා‍‍ ‍‍‍‍‍‍‍‍‍‍‍‍/ වාණිජ)  ඇතුලුව පන්ති පැවැත්වෙ. අ.පො.ස (සා. පෙළ ) හා අ.පො.ස (උ .පෙළ ) සමත් වන ප්‍රතිශතය 75% කට වඩා වැඩි අගයක් වාර්තා ගත වුවත් ගුරු හිගය දැඩිසේ බලපා ඇති අර හොරාව්පතාන නගරයේ සිට ප්‍රවාහන පහසුකම් නියමිත වෙලාට නොමැති වීම බරපතල ගැටුවකි.

මෙම පාසලට පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ගෙන් 95% පමන දඩි ආර්ථික අපහසුතා මැද ජීවත් වන පිරිසකි.අපගෙ මම දරැවන් විවිධ විෂයන් යටතේ කොට්ටාස/ කලාප / පලාත මෙන්ම ජාතික මට්ටමේ තරග සදහාද සහභාගි වෙමින් දක්ෂතා පෙන්නුම් කර ඇත. ඔවුන්ගේ දක්ෂතා තව තවත් වර්ධනය කර ගැනිමට අප විද්‍යයාලය සමග සම්බන්ද වී විවිධ පාර්ශව සමග අදහස් / තොරතුරු හුවමාරැව සදහා මෙම වෙබ් අඩවිය ඵලදායි ලෙස යොදා ගැනීමට හැකිවනු ඇතැයි මා විස්වාස කරමි.

අප විද්‍යයාලය සමග සියලු පාර්ෂවයන්ට අප පාසල් වෙබ් අඩවය සමග සම්බන්ධ වී පාසල් ඉදිරි අනාතය සුභ වාදීව ගොඩ නගා ගැනීමට සහයෝගය දක්වන මෙන් ආරාධනා කර සිටිමි.

මෙම කාර්යය සාර්තක කර ගැනීම සදහා උර දුන් සැමට මාගේ හද පිරි ස්තූතිය පිරිනමන අතර ,නැණ ගුන පිරි යහපත් පුරවැසියන් බිහි කිරීමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කර සිටිමි.

 

T.N.නිමල් ජයතිලක
විදුහල්පති
අ/කපුගොල්ලෑව මහ විදුහල

KAPUGOLLEWA M.V.

අ/කපුගොල්ලෑව මහා විද්‍යාලය

කැබිතිගොල්ලෑව කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • කපුගොල්ලෑව මහ විදුහල කපුගොල්ලෑව.

: (+94)0778874232

: [email protected]

Supported By

© 2026 KAPUGOLLEWA M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk