ගුණ නැණ පිරි යහපත් දරැවෙක් බිහි කිරිම
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුව ගුණාත්මක අධ්‍යාපනයක් තුළින් නිපුණතා සංවර්ධනයෙන් නිරතුරුව වෙනස් වන ලෝකයේ අභියෝග සාර්ථකව මුහුණ දිය හැකි මනා පෞරුෂයකින් හෙබි විනය ගරුක දරුවකු සමාජගත කිරිම.