WhatsApp_Image_2023-06-22_at_100913.jpeg
WhatsApp_Image_2023-06-22_at_100913.jpeg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

ගුණ නැණ පිරි යහපත් දරැවෙක් බිහි කිරිම

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

උතුරු මැද පළාතේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

 

Read More

පාසලේ මෙහෙවර

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුව ගුණාත්මක අධ්‍යාපනයක් තුළින් නිපුණතා සංවර්ධනයෙන් නිරතුරුව වෙනස් වන ලෝකයේ අභියෝග සාර්ථකව මුහුණ දිය හැකි මනා පෞරුෂයකින් හෙබි විනය ගරුක දරුවකු සමාජගත කිරිම.

Notice Board

පාසල් වාර විභාගය ආරම්භය

කපුගොල්ලෑව මහ විදුහල